
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමත කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩා කමිටු සාමජිකයන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව අශාන්ත ද මෙල් මහතා එහි සභාපතිත්වය දරන අතර
චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ උවයිස් කර්නේන් එහි අනෙකුත් සාමාජිකයින් වේ