
මේ වසරේ මේ දක්වා පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9809 දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ අපද්‍රව්‍යවලින් සියයට 40ත් 45ත් අතර ප්‍රමාණයක් ඩෙංගු ව්‍යාප්තියට දායක වන බවයි.
ඉදිකිරීම් ස්ථාන, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් ස්ථාන ලෙස සලකන බවද ඇය පැවසුවාය.