185 views 0 secs 0 comments

හෙට විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්…

In Local News
February 21, 2022

හෙට (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. ඒ බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුවයි.

මේ අනුව හෙට (22) ඇ,ඹ් සහ C යන ඛාණ්ඩ යටතේ සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.