නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබේ.
emenma බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද පෙරවරුවේ ආරම්භ කර තිබුණි. දිවයින පුරා බන්ධනාගාර නිලධාරීන් 5100ක පිරිසකට එන්නත ලබාදීම සිදු කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ය.
පළමු අදියර යටතේ අද සිට දින 04ක් බස්නාහිර පළාතේ බන්ධනාගාරවල රාජකාරී නිරත නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුvana athara ඉන් අනතුරුව දිවයිනේ සෙසු බන්ධනාගාරවල නිලධාරීන් සඳහා එන්නත්කරණ කටයුතු සිදු කිරීමට සැලසුම්කර ඇත.
