692 views 1 sec 0 comments

පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පූර්ණ සුවය..

In Local News
February 16, 2021

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (16) දින IDH රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.