
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූලව රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් ප්‍රමාණය සීමා කිරීම සඳහා පැමිණෙන්නන් ඒ සඳහා කලින් වේලාවන් වෙන්කර ගැනීම අනිවාර්ය බව දැනුම් දී තිබේ.
ඒ අනුව, 047 3620410 අංකයට ඇමතීම මගින් හෝ 0706988788 අංකයට whatsapp පණිවුඩයක් ලබාදීමෙන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගත