සිරුරේ සඟවාගෙන ග්‍රෑම් 4,848ක් බර රන් බිස්කට් 48ක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවට තහවුරු වී තිබෙනවා.