ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රාවලින් 264,000ක් අද (06) රාත්‍රීයේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා තහවුරු කළේය.