156 views 13 secs 0 comments

හෙට විදුලි කප්පාදුව පැය 8:30යි…

In Local News
April 01, 2022

හෙට (02) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ A B C D E F කලාප සඳහා උදෑසන කාලයේ පැය 4ක්,
සවස් කාලයේ පැය 3 ක් හා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක්ද,

G H I J K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ : පැය 3 ක්
හා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක් ද,

P Q R S කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක්
හා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක් ද,

T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 4 ක්, සවස් කාලයේ පැය 3 ක් හා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 30 ක් ද,

M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප) උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක් ද විදුලි කප්පාදුව සිදු කෙරේ.