168 views 0 secs 0 comments

බස්නාහිර පලාතට ඇඳිරි නීතිය..

In Local News
April 01, 2022

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට උදෑසන 6 දක්වා බස්නාහිර පළාතට​ පොලිස් ඇඳිරිනීතිය පැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරනවා.