12.5KG ගෑස් සිලින්ඩරය රුපියල් 246 කින්ද, 5KG සිලින්ඩරය රුපියල් 99 කින් සහ 2.3KG සිලින්ඩරය රුපියල් 45 කින් මිල අඩු කිරීමට අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළ බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.