170 views 0 secs 0 comments

ජෝසෆ් ස්ටාලින්ට ඇප…

In Local News
August 08, 2022

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත මුදාහැරීමට කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා අද(08) නියෝග කළේය.

පසුගිය 03 වැනිදා අධිකරණ නියෝගයක් කඩ කරමින් විරෝධතාවක් පැවැත්වීම මත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේය.