151 views 0 secs 0 comments

රට පුරා උද්ඝෝෂණ හා වැඩ වර්ජන ක්‍රියාත්මක වෙයි…

In Local News
April 20, 2022

අද (20) සිට රට පුරා වෘත්තීය සමිති 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සහ බහුජන සේවා එකමුතුව පවසනවා.

අද දිනයේ කළු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් උද්ඝෝෂණ සහ සමහර සේවාවන් වර්ජනය කිරීමක් සිදු කරන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කර සිටි අතර 28 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.