108 views 0 secs 0 comments

රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධ තීරණය සැලසුම් කල පරිදි ක්‍රියාත්මකයි – ජනාධිපති මාධ්‍ය ඒකකය

In Local News
September 10, 2024

2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවට පළ වන වාර්තා අසත්‍ය වන අතර, ඊට අවශ්‍ය අනුමැතිය මේ වනවිටත් ලැබී ඇති බැවින් සැලසුම් කළ පරිදි රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා.