163 views 0 secs 0 comments

ඉන්දියාවෙන්‍ රසායනික පොහොර තොගයක් ලංකාවට

In Local News
May 14, 2022

යල කන්නය සදහා මෙරට අවශ්‍ය රසායනික පොහොර තොගයක්
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දියාව විසින් සපයනු ලබනවා.