
අද (14) දිනයේ මාර්ග අවහිර කරමින් තමන්ටත් ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා මට්ටක්කුලිය ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළා.පසුගියදා පිටකොටුව, ආමර්වීදිය ප්‍රදේශයේ දී ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකළ විරෝධතාවයෙන් පසු. ගෑස් ලබාදුන් බවත්, තමන්ටත් එලෙස ගෑස් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
මට්ටක්කුලිය ප්‍රදේශයෙන් කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන ෆාම් වීදියේ ද මෙම විරෝධතාවය හේතුවෙන්
අවහිර වී තිබුණා.