118 views 0 secs 0 comments

ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති 11 වැනිදා සිට තහනම්…

In Local News
October 04, 2023

ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තහනම විභාගය අවසන් වන තෙක් පවතින අතර අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොබර් 15 වන ඉරිදා මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වීමට නියමිතය.