ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති අතර ලිට්‍රෝ සමාගමේ මිල ගණන් පහත පරිදි වේ.
12.5 kg රුපියල් 343 කින් ඉහල ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 3,470 යි
5 kg රුපියල් 137 කින් ඉහල දමා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 1,393 යි
රුපියල් 63 කින් ඉහල දැමූ 2.3 kg ගෑස් සිලින්ඩරයක මිල නව මිල රුපියල් 650 යි
