170 views 0 secs 0 comments

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

In Local News
April 02, 2024

ජනාධිපතිවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටියා.
මෙම පත් වීම නව දූෂණ විරෝධී පනතේ පවතින විධිවිධානවලට අනුව සිදු කර තිබේ.