153 views 0 secs 0 comments

පෝය දින විදුලි කප්පදුවක් සිදු නොවේ..

In Local News
May 13, 2022

හෙට (මැයි 14) පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කරන අතර මැයි 15 (වෙසක් පොහොය දින) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.