624 views 0 secs 0 comments

පානීය ජල බෝතල් මිල ඉහලට…

In Local News
March 21, 2022

ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය, ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව සඳහන් කර සිටියා. ඒ අනුව ලීටර් එක හමාරේ බෝතලයක නව මිල රුපියල් 120 ක් වන් අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300ක් වේ.

නිෂ්පාදන අමු ද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිල සහ හිස් බෝතල් හිඟවීම වැනි හේතූන් නිසා මෙම පියවර ගත් බවයි එම සංගමය ප්‍රකාශ කළේ.