151 views 0 secs 0 comments

ලංකාව චීනයෙන් මූල්‍ය ආධාර ඉල්ලයි

In Local News
March 21, 2022

ශ්‍රී ලංකාවේ චීන තානාපති අද මාධ්‍ය හමුවක දී , ශ්‍රී ලංකාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව පවසනවා.අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මේ බව සඳහන් කළා.
මෙම ඉල්ලිම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ