717 views 0 secs 0 comments

යුක්රේනියානු සංචාරකයන් කොවිඩ් ආසාදිතයන් නොවන බව සනාථ වේ.

In Local News
January 08, 2021

ඊයේ (07) දින මත්තලට පැමිණි යුක්රේනියානු සංචාරකයන් 192 කුට සිදුකරන ලද PCR පරීක්ෂණයේ ප්‍රතිපල අනුව කිසිවෙකු කොවිඩ් ආසාදිතයන් නොවන බව සනාථ වී ඇති අතර ඒ අනුව මෙතෙක් පැමිණි යුක්රේනියානු සංචාරකයින් අතරින් 02 කුට පමණක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.