
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද, රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක් අද (08) දින කොවිඩ් හේතුවෙන් මරණයට පත් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 225කි.