182 views 0 secs 0 comments

සේනාධි ගුරුගේ අත්අඩංගුවට….

In Local News
August 24, 2022

ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ, ගාලු මුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.