167 views 0 secs 0 comments

නීති විරෝධී ක්‍රම හරහා මුදල් මාරු කරන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර….

In Local News
December 02, 2021

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින්
නීති විරෝධී ක්‍රම භාවිත කරමින් මුදල් හුවමාරු කරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ප්‍රකාශ කර තිබේ.

සියලුම සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ ඉපැයීම් නීතිමය ක්‍රම හරහා පමණක් මාරු කරන ලෙස ඉල්ලා ඇත.