165 views 5 secs 0 comments

හෙට විදුලි කප්පාදු කාලසටහන…

In Local News
March 22, 2022

හෙට දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් කලාප වලට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක්ද, ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W කලාප වලට පෙරවරු 10.30 සිට පස්වරු 04.30 දක්වා පැයක් හා පස්වරු 04.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව වාර්තා වේ.