
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ රැඳී සිටීම නුසුදුසු බව තම නිගමනය වන බව පවසා
ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.