189 views 2 secs 0 comments

හදිසියේ මරණයට පත් වූ ඉන්දීය රැප් ගායකයා…

In World News
March 22, 2022

ඉන්දියාවේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය රැප් ගායකයෙකු වන 24 හැවිරිදි Dharmesh Parmar හෙවත් MC Tod Fod ජීවිතක්ෂයට පත්ව තිබේ.

රන්වීර් සිං රඟන ඝුල්ල්ය් ඹොය් චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ ගායනය ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය වූ අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.