80 views 0 secs 0 comments

ඉන්දීය අගමැති අප්‍රේල් මස දිවයිනට..

In World News
March 05, 2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙරට සංචාරයක නිරතවන ලෙස ආරාධනා කර තිබූ අතර මෙම සංචාරයේ දී ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.