
කැනඩාවේ ටොරොන්ටෝ නගරය දැඩි වායු දූෂණයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙය උතුරුදිග ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ව්‍යාප්ත වන ලැව්ගිනිවලින් පැන නැඟෙන දුමාරය හේතුවෙන් සිදුවූ බව සඳහන්ය.
ඒ අනුව, නගරයට වායු ගුණාත්මකභාවය පිළිබඳව සහ උණුසුම වැඩි වීම පිළිබඳව තාප අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.