161 views 0 secs 0 comments

නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමේ තීරණයක..

In World News
January 19, 2023

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තමන් ලබන මාසයේ සිට එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇය ප්‍රකාශ කර තිබේ.