153 views 0 secs 0 comments

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..

In Local News
January 19, 2023

අද (19) උදෑසන දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ
දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සුළු ප්‍රමාදයක් සිදුව තිබූ බව වාර්තා වේ.