185 views 2 secs 0 comments

අද පැය 10ක විදුලි කප්පාදුවක්

In Local News
March 30, 2022

මෙගාවොට් 750ක තාප ධාරිතාව සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද (30) පැය 10ක විදුලි කප්පාදුවක් පනවනු ඇත.

කණ්ඩායම් ABCDEF: සවස 2 සිට මධ්‍යම ‍රාත්‍රී 12 දක්වා පැය 10 යි

කණ්ඩායම් GHIJKL: පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා පැය 6 ක් සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4

කණ්ඩායම් PQRS: සවස 2 සිට 12 මධ්‍යම ‍රාත්‍රී දක්වා පැය 10 යි

කණ්ඩායම් TUVW: පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා පැය 6 සහ සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 4

කණ්ඩායම් MNOXYZ: උදේ 8 සිට සවස 6 දක්වා පැය 10 යි