
වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය තොග සැපයීමට නියෝග කර ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් රසායනාගාර අවම ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.