173 views 0 secs 0 comments

අද දින පැය 02කට අධික විදුලි කප්පාදුවක්..

In Local News
December 16, 2022

අද (16) දින පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද සවස් කාලයේ සියලුම කලාප සදහා පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.