145 views 0 secs 0 comments

20ට වැඩි සියළුදෙනාට බූස්ටර් දීමට තීරණයක්….

In Health, Local News
December 12, 2021

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව පළවන සහ දෙවන මාත්‍රා ලබාගෙන මාස 3 ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත තමන්ට ළඟම සහ පහසු ඕනෑම ස්ථානයකින් ලබාගත හැකියි..