672 views 0 secs 0 comments

මෙරට ආසාදිතයින් 50,000 ඉක්මවයි…

In Health, Local News
January 13, 2021

අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගැනීමත් සමඟ මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,266 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.