707 views 0 secs 0 comments

අද දින තවත් කොවිඩ් මරණ 3ක්

In Local News
January 13, 2021

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 89 හැවිරිදි කාන්තාවකි.
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.