
පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ සීනි ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සමඟ සීනි ගබඩාව මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) පියවර ගෙන ඇත.
එම ආයතනය රජයේ ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම හේතුවෙන් එලෙම මුද්‍රා තබා ඇති බව වාර්තා විය.