අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,917කි. ඒ අතර විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ..
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 474,780ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ (07) දිනට තවත් කොවිඩ් මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 185ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,689ක් දක්වා ඉහළගොස් ඇත.