202 views 0 secs 0 comments

අඩි 55ක් ගැඹුරු ළිඳේ සිරවූ දරුවා…

In World News
December 07, 2022

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වල වයස අවුරුදු 8ක කුඩා දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම දරුවා මේ වනවිට පැය 16ක කාලයක් ළිඳ තුළ සිරවී සිටින අතර දරුවා ළිඳේ අඩි 55ක පමණ උසක සිරවී සිටින බවට උපකල්පනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ දරුවට ඉහළින් මඩ තට්ටුවක් සිරවී ඇති බැවින් තවමත් දරුවාගේ තත්ත්වය නිශ්චිතව කිව නොහැකි අතර දරුවා මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.