
ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගත කිරීම් මට්ටම තවදුරටත් පහත දමා තිබේ.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ‘CC’ මට්ටමේ සිට ‘C’ මට්ටම දක්වා පහත දමා ඇතැයි, ෆිච් රේටින්ස් ආයතන වෙබ් අඩවිය වාර්තා කළේ ය.