ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා අප්‍රේල් 18 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය අලී සබ්රි මහතා ප්‍රකාශ කර සිටියා.