253 views 0 secs 0 comments

කළු මුහුදට බිලි වූ රුසියානු නෞකාව…

In World News
April 14, 2022

කළු මුහුදේ තිබූ රුසියානු මිසයිල ප්‍රහාරක නෞකාවක විශාල පිපිරීමක් සිදුව ඇති අතර යුක්‍රේන බලධාරීන් ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අදාළ නෞකාවේ පිපිරීම සිදුව ඇති බව ප්‍රකාශ කර සිටියා.

පිපිරීමෙන් රුසියානු නෞකාවේ සිටි කාර්යය මණ්ඩලය නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. කෙසේවෙතත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ නෞකාවේ තිබූ මිසයිල ඇතුළු පුපුරණ ද්‍රව්‍ය එලෙස පුපුරා ගොස් ඇති බවයි.