214 views 0 secs 0 comments

කොළොන්නාව නගර සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට….

In World News
June 16, 2021

වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.