
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ඨ්විට්ටෙර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන බව සඳහන් කර තිබෙනවා.
අදාළ වාර්තාවට අනුව 17.50% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි මහාචාර්ය ස්ටීව් හැන්කි පෙන්වා දෙන්නේ.