
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් හදිසි ජලගැලීම් තත්ත්වය සමඟ මඩ සහ සුන්බුන් අතර සිරවී පුද්ගලයින් 60කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.
ජල ගැලීමේන් බලපැමට ලක්වු ප්‍රදේශ තලෙයිබාන් සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින අතර මියගිය සංඛ්‍යාව 150 දෙනෙකු පමණ වන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.
විපතට පත්වුවන් මුදාගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට ඇතුළුවීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.