192 views 0 secs 0 comments

ණය ගෙවීමට දුන් කාලය තවත් දීර්ඝ කරයි….

In World News
January 26, 2023

චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ලබා දී ඇති කාල සීමාව වසර දෙකකින් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමේ වැඩපිළිවළට ද සහය ලබාදෙන බවද, ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට හැකි පමණින් උදව් කරමින් සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.