753 views 0 secs 0 comments

මියන්මාරයේ තහනම් වූ සමාජ මාධ්‍ය…

In World News
February 04, 2021

මියන්මාරය තුළ වැඩි වශයෙන් භාවිතවන ෆේස්බුක් හරහා හමුදා පාලනය පිළිබඳව ප්‍රබල විරෝධයක් එල්ලවීම හා විරෝධතා සංවිධානය කිරීම යන කරුණු හේතුවෙන් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් අවහිර කිරීමට එරට හමුදා පාලනය පියවරගෙන තිබේ.
එරට නායිකා අවුන් සාන් සුකී නෙරපා හැරි හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතර විරෝධතාවල නිරත වු පුද්ගලයින් කිහිප දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන තිබේ.